Home දේශිය පුවත් බලන්නකෝ ඇගේ ලස්සන.. විදෙස් රටකදී මිතුරු මිතුරියන් එක්ක තනිවම උපන්දිනය සැමරූ මෙනාෂා..

බලන්නකෝ ඇගේ ලස්සන.. විදෙස් රටකදී මිතුරු මිතුරියන් එක්ක තනිවම උපන්දිනය සැමරූ මෙනාෂා..

0
50

 

 

රොෂානාගෙත්, මනූෂගෙත් ආදරණීය දියණිය තමයි මෙනාෂා නානායක්කාර කියන්නේ. දැන් ඇය සුන්දර යෞවනියක්.

මේ වෙනකොට විදෙස් රටක කාලය ගෙවන ඇයට මේ නම් තවත් අමතක නොවෙන දවසක්.

ඒ ඇයි කියලා දන්නවාද? ඔන්න එහේ ඉන්න ඇගේ මිතුරු මිතුරියන් මෙනාෂාගේ උපන්දිනයට ඇය වෙනුවෙන් ලස්සන සාදයක් සූදනම් කරලා.

පවුලේ හිතවතුන්ගෙන් දුර ඈතක ජීවත් වුණත් ඇයට ඒ අඩුව දැනෙන්න ඇගේ මිතුරක් ඉඩ තියලා නැහැ. බලන්නකෝ ඇය ඒ ලස්සන මොහොතේ සුන්දර මතකය සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

Previous articleබර අඩු කරගන්න, හෘදයාබාධ නැති කරගන්න සීනි පාලනයට එකි මෙකී නොකී රෝග රැසකට ගුණ දෙන රටකජු වල ඇති මේ විශ්මිත ගුණ දැනගන්න
Next articleමතකද ඒ සිද්ධිය.. ඔටුනු ගැලවුණු පුශ්පිකාගේ නඩුව ගැන ඇසෙන තවත් වෙනස් ආරංචියක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights