Home දේශිය පුවත් හිතින් තවමත් එතන නතරවුණු නතාෂා මුහුණු පොතට අමුතු සටහනක් එක්කරයි..

හිතින් තවමත් එතන නතරවුණු නතාෂා මුහුණු පොතට අමුතු සටහනක් එක්කරයි..

0
101

 

ඇය කාගේත් නෙත් වසඟයට ගත් සරාගී තාරකාවක්. නතාෂා පෙරේරා කියන්නේ ලංකාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත චරිතයක්.

ඒ විතරක් නෙවෙයි, ඇය ගැන තොරතුරු දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා.

මේ අන්න ඒ වගේ ඇය පළ කළ තවත් එක් සටහනක්. ඔක්තෝබර් පළමුවැනිදා කියන්නේ බොහෝ දෙනෙක්ට විශේෂ දවසක්. ඉතින් ඔන්න මේ දවසේ ඇය මෙන්න මේ වගේ ළමා කාලයේ මතකය අවදි කරලා.

“පෙනුමෙන් පොඩ්ඩක් වෙනස් උනාට හිතින් තාමත් මේ වගේ” ඇය පරණ මතක අතරට සටහනකින් එක්කරලා තිබුණේ අන්න එවැන්නක්..

Previous articleඔයාගෙත් රෑට නින්දෙන් කෙණ්ඩා පෙරලෙනවාද ? එහෙනම් හේතුව මෙන්න
Next articleපුංචි කෛලාෂ් වගේම හැම දරුවෙකුටම ඔහුගේ පැතුම වුණේ එකක්.. කසුන් ආදරයෙන් එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights