විරාජ් පෙරේරා කියන්නේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ඔහු මියුසික් වීඩියෝවල රඟපාමින් බොහෝ දෙනාගේ අවධානය හිමි කරගත්තා.
දැන් ඔහු පුංචි තිරය තුළ චරිතාංග නළුවෙක් ලෙසද ජනප්‍රියත්වයක් දිනා සිටිනවා.
කඩවසම් පෙනුමක් වගේම උපරිම දක්ෂතාවක් ඇති පදමට රඳවාගත් විරාජ් මුහුණු පොතේ එක්කර තිබුණු සටහනක් මේ…