Home සයුරෙන් එහා පුවත් ශාරුක් ෆෑන්ස්ලට සතුටු හිතෙන ආරංචියක් මෙන්න !

ශාරුක් ෆෑන්ස්ලට සතුටු හිතෙන ආරංචියක් මෙන්න !

0
51

 

මේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය…

නවතම වාර්තා වලට අනුව සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබෙනවා.

ඒ මීට පෙර එම ස්ථානයේ සිටි Taylor Swift අභිබවමින්.

ඒ අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇ.ඩො.බිලියන 1.4ක් ලෙස වාර්තා වන අතර Taylor Swift ගේ ආදායම වාර්තා වන්නේ ඇ.ඩො.බිලියන 1.3ක් ලෙසයි.

Previous article“ගිහිකල මගේ පියාණන්… සසුන් ගතවී වසර 18ක් පිරෙනවා” – විරාජ් පෙරේරා මුහුණු පොතේ දැමූ සටහන…
Next articleසර්ප්‍රයිස් නොදී ආදරය කරන පිරිමි ඕනෑ තරම් ඉන්නවා – අකිල ධනුද්දර
error: Content is protected !!
Verified by MonsterInsights