දේශිය පුවත් කිරිල්ලියෝ දෙන්නෙක් වගේ ලස්සන අනූ – කනූ… 25 වන උපන්දින සැමරුමට කල වෙනස්ම සුපිරි වැඩේ මෙන්න… October 6, 2025 0 116 අනූ – කනූ කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන නර්තන ශිල්පිනියන් දෙදෙනෙක්.. ඒ වගේම සමාජමාධ්‍ය තුළත් ඔවුන් දෙදෙනා ගොඩක් ජනප්‍රියයි.. ඉතින් දැන් ඔහුන්ට 25ක්.. පසුගියදා උපන්දින සැමරුමට මෙන්න බලන්නකෝ කාලෙකට පස්සේ ඒ දෙන්නා කරලා තිබුණ අපූරු ෆොටෝ ෂූට් එක.. default