Home දේශිය පුවත් දහසක් සිසුන්ගේ දෑස් පෑදු ගුරු තරුවක්, හදිසි අනතුරකට ලක්ව දිවි ගමනට සමුදෙයි…

දහසක් සිසුන්ගේ දෑස් පෑදු ගුරු තරුවක්, හදිසි අනතුරකට ලක්ව දිවි ගමනට සමුදෙයි…

0
57
The white flag is an internationally recognized symbol of surrender, truce, or a desire to parley.

 

 

මේ ගුරු දිනය දා ඇහෙන අවාසනාවන්ත කතාවක්…

දහසක් සිසුන්ගේ දෑස් පෑදු ප්‍රවීණ ගුරුවරයෙක් හදිසි අනතුරකට ලක්ව මිය ගොස් තිබෙනවා.

මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිටියදී දියේ ගිලී මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇතිබවයි පොලිසිය සදහන් කළේ.

32 හැවිරිදි ඔහු සිය මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක පැමිණ මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මිද්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.

මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මෙලෙස සටහන් පලවී තිබෙනවා…

Previous articleඅත් යට දාඩිය දාන එක ඔයාටත් වදයක් වෙලාද ? එහෙනම් මෙන්න විසඳුම
Next articleගයාන්ගේ අතීනත ගත්ත සෙලීනට දුන්නු අමතක නොවෙන Bride to be Party එක මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights