Home දේශිය පුවත් දහේන් පුංචි පුතාට විශේෂ දවසක් ගැන අශේන් මුහුණුපොතට සටහනක් එක්කරයි..

දහේන් පුංචි පුතාට විශේෂ දවසක් ගැන අශේන් මුහුණුපොතට සටහනක් එක්කරයි..

0
105

 

අශාන් – ශීනදී ආදරණීය පවුලේ පුංචි කුමාරයා තමයි දාහේන් කියන්නේ..

අම්මාට, තාත්තාට වගේම සමාජ මාධ්‍ය ඇතුළේ පුංචි දාහේන්ටත් විශේෂ ආදරයක් හිමිවෙනවා කියන එක නොරහසක්.

කාගේත් ඇස් සොරාගත්ත මේ පුංචි දඟකාරයා , අම්මයි තාත්තයි එක්ක එයාලාගේ මහගෙදර ගිහින් තිබුණා..

මේ අන්න ඒ දවස හැමදාටම මතකයේ රැදෙන්න ගත්ත ආදරණීය ඡායාරූප පෙළේ ලස්සන මේ බලන්නකෝ. “දහේන් මහගෙදර ගිය දා..” අශේන් මේ ඡායාරූප පෙළ මුහුණුපොතට එක්කරලා තිබුණේ අන්න එහෙමයි.

Previous articleබෝලෙ අහුලන්න පූල් එකට පැන්න 12 ශ්‍රේණියේ සිසුවෙකුට අත්වූ සංවේදී ඉරණම
Next articleහැමෝම දකින්න ආසාවෙන් හිටපු තිසර නිෂිනි දෙන්නගේ පුංචි සුරංගනාවි මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights