දේශිය පුවත් හැමෝම දකින්න ආසාවෙන් හිටපු තිසර නිෂිනි දෙන්නගේ පුංචි සුරංගනාවි මෙන්න October 8, 2025 0 35 තිසරගේ සහ නිෂිනිගේ ආදරණීය කැදැල්ලේ හුරතලිය වුණු පුංචි තිසාරාට දැන් මාස 3ක්. පවුලේ කාගෙත් ආදරය දිනාගත්තු පුංචි සුරංගනාවියගේ ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් අද නිශිනි මුහුණු පොතට එක්කර තිබුණා…