දේශිය පුවත් හැමෝම ආදරේ කරන සමීර වීරවර්ණගේ කැඳැල්ලට ආපු පණ වගේ ලස්සන අලුත් අමුත්තා මෙන්න October 9, 2025 0 24 ජනප්‍රිය ගායක සමීර වීරවර්ණට ආදරය කරන හැමෝටම මේ ආරංචිය නම් සතුටු හිතෙන කාරණයක් වේවි. ඒ ඔහු අද උතුම් පිය පදවිය ලබපු නිසා. ඒ සතුට ඔහු මුහුණු පොතට ඔබ වෙනුවෙන් මේ විදියට එක්කර තිබුණා…