ලෝක රූ රැජින තරගාවලි අතර Mrs. World තරගාවලියට හිමිවෙන්නේ විශේෂ තැනක්. එය මෙරට වගේම විදෙස් රටවලත් අතිශ්‍යය ජනප්‍රියයි..
මේ වෙද්දී ඔබ අප කවුරුත් දන්නා කාරණයක් තමයි සබීනා යූසුෆ් මෙවර එම ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන බව. ඒ එක්කම තවත් ලාංකික සම්භවයක් ඇති යුවතියක් මෙවර එම තරගය නියෝජනය කරනවා.
ඇය නමින් ෆැලන් ශිලාන්ති ජයවර්ධන, මේ තරගකාරිය ශ්‍රිලාංකික කාන්තාවක් වුණත් ඇය මෙවර මෙම තරගයේදී නියෝජනය කරන්නේ කැනඩාවයි.
ෆැලන් මීට ඉහතදී මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වුණා. ඉතින් මොවුන් දෙදෙනාටම එළඹෙන ලෝක රූ රැජින තරගාවලිය වෙනුවෙන් අපි සුබපතමු.