Home දේශිය පුවත් ප්‍රවීණ කලාකරුවෙකු වු සෝමසිරි මැදගෙදරගේ ආදරණීය දියණිය ලස්සන උඩරට මනාලියක් වුනේ මෙහෙමයි

ප්‍රවීණ කලාකරුවෙකු වු සෝමසිරි මැදගෙදරගේ ආදරණීය දියණිය ලස්සන උඩරට මනාලියක් වුනේ මෙහෙමයි

0
25

 

 

ඇය අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙකු වන සෝමසිරි මැදගෙදරගේ ආදරණීය දියණියයි..

ඒ විතරක් නෙවෙයි, සංගීතය කියන්නේ ඇගේ ජානවලටම ලැබැඳි දෙයක්.. ඒ නිසාම යශෝධාටත් රසික ආදර නොඅඩුව ලැබෙනවා.

යශෝධා මැදගෙදර, වර්තමානයේ ඇය කාගේත් ආදරය ආකර්ශනය දිනාගත්ත තාරකාවක්. ඇය පසුගිය දවසක යුගදිවියට එළඹුණා.

සුන්දර උඩරට මානාලියක් විදිහට හැඩවුණු ඇගේ ලස්සන නම් ඇත්තටම කියාගන්න බැරි තරම්.. මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස ඇයට ආදරය කරන ඔබත් දැකගන්න කැමැත්තෙන් ඇතිනේ..

Previous article“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ..” ලොකු, කුඩා කාගේත් මතකයේ රැන්දූ ගී රැසක් ගැයූ ඇය ජීවන ගමනින් සමුගනී..
Next articleජනප්‍රිය ගායකයෙකු වූ ඔහු හදිසි රිය අනතුරකින් දිවිගමනට සමුදෙයි
error: Content is protected !!
Verified by MonsterInsights