“මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්.. ” සිහිනයක් වගේ ගෙවී ගිය කාලයක් ගැන සජිත සංවේගයෙන් තැබූ සටහනක් මෙන්න..

“මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්.. ” සිහිනයක් වගේ ගෙවී ගිය කාලයක් ගැන සජිත සංවේගයෙන් තැබූ සටහනක් මෙන්න..

 

මේ ගෙවුණු කාලය තුළ ඔහු ගැන කතා නොවුණු දිනයක් නැති තරම්.

ඒ තරමටම ඔහු කලාවට සමීප වූ අයෙක්. ඒ විතරක් නොවෙයි මතක රැසක් ඉතිරි කරමින් නික්ම ගිය ප්‍රතාපවත් රංගන පෞරුෂයක්. අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී, අපෙන් නික්ම ගොස් අදට වසර 2ක් වෙනවා.

මේ ගෙවුණු කාලය තුළ කලා ලෝකයේ බොහෝ දෙනා පවා විවිධ අවස්ථාවලදී ඔහුව ස්මරණය කළා. මේ දවස ගැන ජැක්සන්ගේ ආදරණීය පොඩි පුතු මෙන්න මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කරාලා තිබුණා.

“මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්.. ”
“Two years have passed, yet it feels like a lifetime… not a day goes by that we don’t miss you Appachchi”

Local Gossip