Home සයුරෙන් එහා පුවත් ලොවක් කම්පා කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ ඔහු අවසන් ගමන් යයි

ලොවක් කම්පා කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ ඔහු අවසන් ගමන් යයි

0
42
Fluttering blank white flag on flagpole isolated on black background

 

 

මේ කෙන්යානු හිටපු අගමැති රයිලා ඔඩින්ගා (Raila Odinga) ගැන ඇහෙන සංවේදී කතාවක්…

කෙන්යානු හිටපු අගමැති රයිලා ඔඩින්ගා මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය යන විට ඔහු 80වැනි වියේ පසුවුණා.

Previous articleපපුව, බඩ රිදෙන හැම වෙලාවකම ඔයා හිතන්නේ ඒ ගෑස්ට්‍රික් කියලද?
Next article“රිදෙනවනම් කියන්න”… ඊට කලින් කියවන්න… ඇගේ හිතට කතා කළ පොතක් ගැන දිනක්ෂි එක්කළ වෙනස්ම සටහනක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights