Home දේශිය පුවත් මුතුගල සර්ගේ ආදරණීය පුංචි පුතා, ඩියෝන්ගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව දැකගන්න ඔබත්...

මුතුගල සර්ගේ ආදරණීය පුංචි පුතා, ඩියෝන්ගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව දැකගන්න ඔබත් කැමතියිද..?

0
39

 

 

උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය දිනේෂ් මුතුගලව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

මේ කියන්න යන්නේ ඔහුගේ පවුලට විශේෂ වුණු තවත් එක් දවසක් ගැන ඇසුණු ආදරණීය කතාවක්.

මුතුගල සර්ගේ ආදරණීය පුංචි පුතා පසුගිය දිනක තුන්වැනිවියට පා තබලා.

ඒ වෙනුවෙන් ඉතාමත් ලස්සන උපන්දින සාදයක් පවත්වන්න මුතුගල සර් වගේම බිරිඳත් කටයුතු කරලා.

මෙන්න බලන්නකෝ ඔවුන්ගේ හිතාදරයින් බොහෝ දෙනෙක් පැමිණි ඒ සාදයේ ලස්සන..

Previous articleපියුමිගේ “ලෝලියා” ගැන ආයෙත් ඇතිවුණු කතාබහ මොකක්ද..? ඒ අලුත්ම ආරංචිය ඔබත් දැනගන්න..
Next article. ඇයටත්, සැමියාටත් මේ දවස ගොඩක් විශේෂ ඇති.. ආදරණීය මවක් වුණු ශෂිකා, ලොකු පුතු මිහින්ගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව මෙන්න බලන්නකෝ..
error: Content is protected !!
Verified by MonsterInsights