Home දේශිය පුවත් මේ වගේ එක්වීමක් තියන තැනක හැම අභියෝගයක්ම ආශිර්වාදයක් වෙනවා.. කුරුළු ජෝඩුවක් වගේ...

මේ වගේ එක්වීමක් තියන තැනක හැම අභියෝගයක්ම ආශිර්වාදයක් වෙනවා.. කුරුළු ජෝඩුවක් වගේ ආදරයෙන් ඉන්න තරින්දි – චතුර..

0
51

 

 

මේ දෙන්නාට ආදර නොකරන්නේ කවුද..? නව පරපුරේ දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි චතුර – තරින්දි කියන්නේ..

ඒ දෙන්නාගේ ආදර කතාව ගැන නම් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

කාගේත් ආකර්ෂණය දිනාගත් මේ යුවල රංගනයට මූලිකත්වය දීලා කටයුතු කරන ගමන්, ඉඳහිට ඒ අයගේ රසිකයින් වෙනුවෙන් මෙන්න මේ වගේ තෑගිත් දෙනවා. බලන්නකෝ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක.

එයාලාට ආදරය කරන කාටත් ඇත්තටම ඒක ලස්සන තිලිණයක් වේවි. මේ ඡායාරූප පෙළත් එක්ක තරින්දි ඇගේ මුහුණු පොතට සටහනකුත් එක්කරලා තිබුණා.

ඇය නම් කියන්නේ ආදරය කරන දෙදෙනෙක් එකට ඉන්නකොට ඒ ශක්තිය නිසා ඕන අභියෝග පවා ආශිර්වාද බවට පත්වෙනවා කියලායි. කවුරුත් ආදර කරන මේ දෙන්නාගේ ලස්සන මෙන්න එහෙනම් ඔයාලත් බලන්නකෝ..

Previous articleතාත්තා කෙනෙක් කොහොම නම් ඒ දුක දරාගන්න ඇතිද? වෛද්‍යවරයෙකු වූ තම පුතුගේ හදිසි නික්මයාමෙන් කම්පනයට පත් පියෙකු ගැන ඇසෙන හද සංවේදී කළ පුවතක් මෙන්න..
Next articleහිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර දිවිගමනට සමුදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights