Home දේශිය පුවත් රටක් බලා සිටි ඇය, කේ සුජීව ! දැන් හරියටම මාස අටක් පැරණි...

රටක් බලා සිටි ඇය, කේ සුජීව ! දැන් හරියටම මාස අටක් පැරණි මතකයන් එක්ක ආයෙමත් ඇය කලින් හිටියා වගේම නැගිටිනවා. බලන්නකෝ මේ කියන කතාව…

0
266

සුජීවා.. ඇය රටම හඳුනාගත්තේ නිදහසේ කාලය ගතකරන තැනැත්තියක්…

ඒ වගේමයි, සුන්දර නිහතමානී කලාකාරිණියක් විදිහටත් ඇයව බෝහෝ දෙනා හඳුන්වනවා.. ඒත් දැන් ඇය ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්..

ඒ සිදුවුණේ මොකද්ද..? තවමත් ඒ දවස, ඒ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් කම්පනයෙන්.. මේ කියන්නේ ඇගේ කතාවයි.. අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ චිකාගෝ පන්නයේ ඒ වෙඩිතැබීමෙන් ඇගේ පාදයකට දැඩි හානිසිදුවුණා..

දැන් ඇය මාස කිහිපයක සිට සුවය ලබා ඇති අතර තවමත් ඔහුගේ වියෝවූ සැමියාගේ මතකයෙන් ඇය පීඩාවට පත් වෙලා..

කොහොම වුණත් සුජීවාට ඉක්මන් සුවය අපිත් ප්‍රාර්ථනා කරනවා.. ඒ එක්කම ධර්මයත් එක්ක ඇය ජීවිතයේ යථාර්ථය තේරුම්ගන්න ගොඩක් උත්සාහ කරනවා.. ඒ නිසා ඇයට ඉක්මනින් නැවතත් සුපුරුදු විදිහට සතුටෙන් ජීවත්වෙන්න පුළුවන් වේවි..

Previous articleකාන්තා තොල්පෙති වල සරාගී බව වැඩි කරන්න ලිප්ස්ටික් එකක් තෝරා ගන්න කලින් ඔබ සැලකිලිමත් වියයුතු මේ දේවල් දැන සිටියාද ?
Next articleමතකද මේ අපූරු ප්‍රවීණ ගායකයාව, ජානක වික්‍රමසිංහයන්ගේ ආදරය අලුත් කරපු ඒ සුන්දර දවස ගැන කියන මේ කතාව ආයෙමත් අපිව පරණ අතීතයට අරන් යනවා…
error: Content is protected !!
Verified by MonsterInsights