Home දේශිය පුවත් රටක් ආදරය කළ ඇගේ පුංචි පවුලට එදා නම් විශේෂ දවසක්.. අදටත් කාගේත්...

රටක් ආදරය කළ ඇගේ පුංචි පවුලට එදා නම් විශේෂ දවසක්.. අදටත් කාගේත් මතකයේ රැඳි දමයන්ති දර්ශා මේ කියන්නේ මොකක් ගැනද..?

0
34

 

ඇය ශ්‍රී ලංකා මාතාව රනින් සරසපු ක්‍රීඩිකාවක්..

ඒත් එක්කම ඇගේ ක්‍රීඩා දිවියේ අත්දැකීම් වගේම අමතක නොවන සිදුවීම්නුත් තවත් පරම්පරා ගණනාවකට බෙදා දුන් ක්‍රීඩිකාවක්.

කොහොම වුණත් හැමදාමත් ක්‍රීඩාව එක්කම ඉඳපු ඇය ගැන මේ කියන්න යන්නේ වෙනස් විදිහක කතාවක්.

ක්‍රීඩාපිටියෙන් බැහැරව ඇය බිරිඳගේ, මවගේ භූමිකා ඉටුකරන සාමාන්‍ය කාන්තාවක්. ඉන්න ඇය වගේම දැන් ඇගේ දියණියත් ඇගේ ජීවිතයේ ජයග්‍රහණ පසුපස හඹාගෙන ගිහින්.

දමයන්ති දර්ශාගේ ආදරනීය දියණිය විදෙස් විශ්ව විද්‍යාලයකදී ඇගේ උපාධිය සම්පූර්ණ කරලා.

මෙන්න බලන්නකෝ ඇයට සුබපැතුම් එක්කරන ගමන් දර්ශා ඒ ලස්සන මොහොතේ ඡායාරූප මුහුණුපොතට එක්කළ අපූරුව.

Previous article“හරි කියන්න බලන්න.. එයා කන්නේ මොනවද..? මං කන්නේ මොනවද..?” ඇයි මේ කෑම වේල සංගීත්ට මේ තරම් විශේෂ..
Next articleවේල් තුනම කාලත් කෙට්ටු වෙන්න පුලුවන්!
error: Content is protected !!
Verified by MonsterInsights