Home දේශිය පුවත් “මම කවදාවත් දැනගෙන හිටියේ නෑ පද්මේව…වැරදි කරලා නිදහසේ නිදා ගන්න බෑ…” CID...

“මම කවදාවත් දැනගෙන හිටියේ නෑ පද්මේව…වැරදි කරලා නිදහසේ නිදා ගන්න බෑ…” CID ආ ජනප්‍රිය නිලි ශ්‍රීමාලි පද්මේ ගැන චෝදනාවලට උත්තර දෙයි..

0
97

කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙනවා.

ඒ පිළිබදව ප්‍රකාශයක් ලබා දීමට ජනප්‍රිය නිලි ශ්‍රීමාලි ෆොන්සේකා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

පැය කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් පසු ඇය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කලේ තමන් කෙහෙල්බද්දර පද්මේ යන අයව නොදැන සිටි බවත්, කෙහෙල්බද්දර පද්මේ සමඟ වන සිය ඡායාරූපය ඩුබායි හි පැවති අවුරුදු උත්සවයකදී ගත් එකක් වන බවයි.

ඇය කළ සම්පූර්ණ කතාව මෙතැනින්,

Previous article‘ තමන් ආසාවෙන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්නේ අසාධාරණයෙන් දේවල් හම්බ කරගන්න නෙමෙයි..’ සමාජ මාධ්‍ය වලින් එල්ලවෙන චෝදනා ගැන හේෂානි ලියදිපිට කතා කරයි.
Next article‘ මා නිවැරැදි හෝ වැරදිකරුවෙකුද යන්න මා සොයමි…’ රටක්ම ආදරේ කරන රංගන ශිල්පිණී ගයත්‍රි ඩයස් තැබූ සංවේදී සටහනක් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights