Home දේශිය පුවත් ලංකාවේ කෙල්ලෝ වශී කල ඒ කොල්ලගේ හිතගත් සුරූපි තරුණිය කවුද ? මෙන්න...

ලංකාවේ කෙල්ලෝ වශී කල ඒ කොල්ලගේ හිතගත් සුරූපි තරුණිය කවුද ? මෙන්න ඒ ගැන

0
227

කාගේත් ආදරය දිනාගත්ත මේ කඩවසම් කොල්ලට තරුණියන් මොන තරම් නම් කැමතියිද..?

ඔහුගේ ජීවිතයට සුවිශේෂී වූ ඇය කවුද..? මේ කියන්නේ කවුරු ගැනද..? ඔහු ඉඳුවර සයාගී.. මෙන්න බලන්නකෝ කවුරුත් ආදරය කරන මේ චරිත ඔහු ගැන මේ කියන්නේ මොකද්ද කියලා…

ඉඳුවර සයාගී කියන්නේ හිරු ස්ටර් වේදිකාව හරහා කවුරුත් හඳුනාගත් චරිත ගායකයෙක්… මේ කියන්න යන්නේ අන්න ඔහුගේ ගායන ජීවිතයට එහා ගිය කතාවක්.. සයාගි මේ දවස්වල ප්‍රේමයක පැටලිලා..

ඒ කවුරු එක්කද කියලා ඔබත් මේ වෙනකොට හොයනවා ඇති නේද..? කාගේත් සිත් සොරාගත් මේ කඩවසම් කොල්ලා ඇත්තටම ආදරය කරන කෙල්ල මොන තරම් නම් ලස්සන ඇතිද..?

ඒත් ඒ ගැන ලොකු විස්තරයක් දැන්මම කියන්න සයාගි නම් අකමැතියි වගේ.. අපි බලමු සයාගිගේ හිත දිනාගත්ත ඒ “සීනී බෝලේ” කවුද කියලා..

Previous articleලොවක් ආදරේ බොබ් මාලිට එදා එහෙම වුනේ ඇයි..? ඔහුගේ නික්ම යාම ගැන ඇත්ත හෙලි වෙයි
Next articleදැක්කද එයාගේ ලස්සන… රටක් වසඟ කල තරින්දිගේ හැඩ දැක්කොත් ඔයාටත් පිස්සු හැදෙයි.
error: Content is protected !!
Verified by MonsterInsights