නිහාල් නෙල්සන් කියන්නේ එදත් අදත් ප්‍රාසංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්.
වේදිකාව දෙවනත් කරන සුපිරි හඩක් හිමි ඔහු ආදරණිය බිරිද මාලි නෙල්සන් වෙනුවෙනුත් ගීත ගැයුවා.
ඔහුගේ ජිවිත වේදිකාවට ගොඩ වූ දයාබර බිරිද මාලි නෙල්සන් මහත්මිය මිට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වුණා.
ඉතින් ඔහුන්ගේ එකම දරුවා වන තරංග නෙල්සන් ඔහුගේ ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

