Home සයුරෙන් එහා පුවත් ලොවක් ආදරේ කරන සුපිරි ඉන්දීය නළු සිවකාර්තියන් හදිසියේම ලංකාව ඇවිත්… හේතුව මෙන්න…

ලොවක් ආදරේ කරන සුපිරි ඉන්දීය නළු සිවකාර්තියන් හදිසියේම ලංකාව ඇවිත්… හේතුව මෙන්න…

0
238

ඉන්දියාවේ කොලිවුඩ් සිනමාවේ සිටින ජනප්‍රියතම නලුවෙකු වන සිවකාර්තිකෙයන්, ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ලංකාවට පැමිණ තිබෙනවා…

Parasakthi නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටයේ දර්ශන ගණනාවක්ම මෙරට රූගත කිරීමට නියමිතයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Soorarai Pottru ඔබ වෙත ගෙනා ගෙනා Sudha Kongara විසිනුයි…

සිවකාර්තිකෙයන්, ජයම් රවී ඇතුලු ජනප්‍රිය දමිළ නලු නිලියන් රැසක් මෙම චිත්‍රපටයේ රංගනයෙන් එක්වනවා….

අන්තර්ජාලයෙන්…

Previous articleදෙන්නම කැමැත්තෙන් විවාහයෙන් වෙන් වුණා… රටක් ආදරේ කරන හිරුණිකාගේ සුන්දර ප්‍රේම කතාවටත් කන කොකා හඬයි.
Next articleදිල්හානි මාරුතයේ රේණුකාගේ චරිතෙ ප්‍රතික්ශේප කරනවා , යශෝ ඒ කරනවා , යශෝ උප්පලවණ්ණා ප්‍රතික්ශේප කරනවා , සංගීතා ඒ චරිතෙ භාරගන්නවා. කිසිම දවසක කිසිම මාධ්‍යයක මේ ප්‍රතික්ශේප කිරීම භාර ගැනීම් ගැන ඔවුන් කටවත් හොලවලා නෑ,…ඒකට දැන් ඉන්න නිළියන්ගේ එකමුතු කමට මොකද වුණේ..?
error: Content is protected !!
Verified by MonsterInsights