Home දේශිය පුවත් Miss Sri Lanka International 2025 කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී...

Miss Sri Lanka International 2025 කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන ලාංකීය රූ රැජින ෂෙනාලි ඔබට අපගේ සුභ පැතුම්..

0
112

‘Miss International 2025’ කිරුළ වෙනුවෙන්, ලාංකේය රූ රැජින ෂෙනෙලි ජපානයට.

‘Miss Sri Lanka International 2025’ තරග වේදිකාවේ, ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳි ෂෙනෙලි (Sheneli Romaya) ‘Miss International 2025’ තරගය සඳහා ජපානය බලා පිටත් වුණා.

තරගය පැවැත්වෙන්නේ, ජපානයේ ටෝකියෝ හිදීයි.

මෙවර තරගය එහි 63 වන සංස්කරණය සනිටුහන් කරන අතර එහි අවසන් මහා තරගය නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහිදී වියට්නාමයේ වත්මන් රූ රැජින Thanh Thủy Huỳnh විසින්, ජයග්‍රාහිකාවට කිරුළු පළඳවනු ඇත.

📷 RT Events

Previous article“සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සහ කරත් සොබා දහම ඉඩ නොදෙනවා නම්.., ” ආදරණීය බිරිඳ කිසිවිටක තනි නොකළ රුවන්ගෙන් සංවේදී සටහනක්..
Next articleමුංඇට කන්න කලින් අනිවාර්යයෙන් මේ ගැනත් දැනගන්න.අපි කව්රුත් කන මුංඇට ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights