Home දේශිය පුවත් “මම වැරදි අඩුපාඩු හදාගෙන ගමනක් යන මිනිහෙක්..” ශිහාන්ගෙන් සමාව ඉල්ලා අශ්නික මුහුණුපොතට...

“මම වැරදි අඩුපාඩු හදාගෙන ගමනක් යන මිනිහෙක්..” ශිහාන්ගෙන් සමාව ඉල්ලා අශ්නික මුහුණුපොතට සටහනක් එක්කරයි..

0
35

අශ්නික සිල්වා. ඔහු ගැන මේ මොහොතේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියයි.

බොහෝ වීඩියෝ, පුවත් ඔහු ගැන සංසරණය වනවා. අශ්නික හඳුනන බොහෝදෙනා හොඳින්ම දන්නවා ඔහු වැඩිපුර ගායනා කරන්නේ ශිහාන් මිහිරංග නම් ජනප්‍රිය ගායකයාගේ ගීත බව.

ශිහාන් ඔහුට කීපවතාවක්ම සුබ පැතුම් එක්තර තමන්ගේ ගීත ගායනයට අද අවස්ථාව ලබා දුන්නේ බොහොම නිහතමානී විදිහටයි. ඒත් ඔහු එක්තරා තැනකදී ශිහාන්ව ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරනවා.

මේ විවේචනය නිසාම ශිහාන්ගේ එක් ප්‍රසංගයකට සහභාගි වූ අශ්නිකට එතනින් යන ලෙසට ඔහු පවසනවා.

කොහොම වුනත් මේ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩිව සංසරණය වනවාසේම ඊට ශිහාන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

එවැනි පසුබිම අශ්නික තම මුහුණු පොතට සටහනක් එක් කරන්නේ මේ සිදුවුණු කාරණය පිළිබඳව පැහැදිලි කරන්න ශිහාන්ගෙන් සමාව අයදින්නත් සිතාගෙනයි. ඔහුගේ මුහුණු පොතේ පලවනු ඒ සටහනන මෙන්ම..

Previous articleඔයාටත් කොලොස්ට්‍රෝල්ද ?නිට්ටාවටම සුව කරගන්න,ගොරකාවලින් මෙන්න මේ බෙහෙත ගෙදරදිම හදාගන්න.
Next articleමට නොලැබුණ පිය සෙනෙහස මං මගේ දරුවට නොලැබෙන්න ඉඩ තියන්නෙ නැහැ – කත්‍රිනා කයිෆ්
error: Content is protected !!
Verified by MonsterInsights