Home දේශිය පුවත් අද දවස ඔහුටත් විශේෂයි.. ආදරණීය ඡායාරූප පෙළක් එක්කම නිහතගෙන් ශලනිට ලැබුණු ඒ...

අද දවස ඔහුටත් විශේෂයි.. ආදරණීය ඡායාරූප පෙළක් එක්කම නිහතගෙන් ශලනිට ලැබුණු ඒ සුබපැතුම මෙන්න..

0
43

 

නිහත සල්ගාදු, හැමෝම ඔහුව හඳුනාගන්නේ ශලනි තාරකාගේ ආදරණීය සැමියා ලෙසයි.

බොහෝ වෙලාවට කලා කටයුතුත් එක්ක ශලනිට නිතර නිතර නිහතත් එක්ක කාලය ගත කරන්න අවස්ථාව නොලැබුණත්, ශලනි ඉඩ ලැබුණු හැම වෙලාවකම ඔහු එක්ක ජීවිතය බෙදාගන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඉතින් අද ශලනිට ගොඩක් විශේෂ දවසක්. ඒ ඇයි කියන්න ඉතින් ඔබ දන්නවා නේ.

ඒ අද ඇයගේ උපන්දිනය නිසයි.

ශලනි තාරකාගේ ආදරණීය සැමියා නිහත, ඇයට විශේෂ වුණු අද දවසේ විශේෂ සුබපැතුමක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

ඒත් එක්කම මේ දෙන්නාගේ බොහොම ආදරණීය ඡායාරූප පෙළකුත් දැකගන්න ලැබුණා.

Previous articleහැමදාම පාවිච්චි කරාට හැට්ට කටුව හැදුණු හැටි දැනගෙන හිටියද ? හැට්ට කටුවේ ඇත්තම අයිතිකාරයා මෙන්න.
Next articleලොවක් කැළඹු සුපිරි බොලිවුඩ් නිළියගේ නවතම මෝටර් රථය ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights