Home දේශිය පුවත් ඇයගේ විශේෂ දවසේ සජිතගෙන් හම්බුන ආදරණිය තෑග්ගට ඇයගෙන් සතුටු කදුළු.

ඇයගේ විශේෂ දවසේ සජිතගෙන් හම්බුන ආදරණිය තෑග්ගට ඇයගෙන් සතුටු කදුළු.

0
41
සජිත ඇන්තනි කියන්නේ ලංකාව දන්න තරුවක්. අද සජිත ඇන්තනීට විශේෂ දවසක් වෙනවා.. ඒ ඇයි කියනවා නම් ඔහුගේ ආදරණිය බිරිඳ වන බුවනිකා ඇන්තනිගේ උපන් දිනය.

ඇයගේ උපන් දිනය සමරන හරි ආදරණිය වීඩියෝ පටයක් සජිත ඇන්තනී අද ඔහුගේ මුහුණු පොත හරහා බෙදා ගෙන තිබුණා. වීඩියෝ එකේ පේන හැටියට නම් ඒ ආදරණිය අවස්ථාව සඳහා ගොඩක් දෙනෙක් සහභාගී වෙලා තියෙනවා.

විශේෂම කාරණය තමයි සජිත ඇන්තනී ගිටාර් එකක් වාදනය කරමින් තමන්ගේ ආදරණිය බිරිඳට සුබ පැතුම් එකතු කිරීම.

Previous articleලංකාවේම ආදරය දිනාගත් ඔහූ තම ආදරණීය පවුල ගැන තැබූ ආදරණීය සටහන මෙන්න.
Next articleඔබටත් මෙම රෝග ලක්ෂණ තියෙනවා නම්, තවත් බලන් ඉන්න එපා… දැන්ම ප්‍රතිකාර ගන්න.
error: Content is protected !!
Verified by MonsterInsights