Home දේශිය පුවත් වසර 20කට පසු අදත් ඇයට ඒ මතකය අලුත් වෙන්න ඇති.. ඩිලානිගෙන් ආදරණීය...

වසර 20කට පසු අදත් ඇයට ඒ මතකය අලුත් වෙන්න ඇති.. ඩිලානිගෙන් ආදරණීය සටහනක්..

0
35

ඇය හරිම ආදරණීය මවක්. ඒ මේ වගේ පුතෙක් ලබන්න තරම් වාසනාවන්ත වුණු නිසා කියලා කියන්න පුළුවන්..

ඩිලානි අබේවර්ධන, ලංකාවේ නැවතත් ඇය ගැන කතාබහක් ඇතිවෙන්නේ වසර ගණනකට පසුවයි.

කාලයක් විදෙස් රටක ජීවත්වුණු ඩිලානි නැවතත් කලාකටයුතුවලට සම්බන්ධ වෙන්න තීරණය කරපු එක නම් ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට ඇත්තටම සුබ ආරංචියක් කියලා කියන්න පුළුවන්.

අද නම් ඇය ගැන කියන්න යන්නේ රංගනයට සම්බන්ධ කතාවක් නෙවෙයි, ඩිලානිගේ ආදරණීය පුතාගේ උපන්දිනය වෙනුවෙන් අද ඇය විශේෂ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

ඉතින් පුතුගේ 20 වැනි උපන්දිනය දවසේ එක්කරපු ඒ සටහන සමග ඔහුගේ ආදරණිය ඡායාරූප කිහිපයක්ද ඇය මෙන්න මේ විදිහට එක්කරලා තිබුණා.

Previous articleමේක නම් අදහාගන්නත් බෑ.. වසර 13කට පෙර අතුරුදන්ව තිබූ මංගල මුදුව කැරට් අලයක් තුල තිබී නැවත හමුවෙයි..මේ ඒ ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව.
Next articleකොටින්ම කිව්වොත් මට දැන් ඕන හැමෝම අතේ දුරින් තියාගෙන පඩුවේ ඉන්න..රටක් ආදරේ කරන ශෙරිල් ඩෙකර් කියන ආන්දෝලනාත්මක කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights