Home දේශිය පුවත් ඔබේ රත්තරන් හීනයට මේ නම් හොඳ කාලයක්.. පවුමක මිල තව තවත් පහළට..

ඔබේ රත්තරන් හීනයට මේ නම් හොඳ කාලයක්.. පවුමක මිල තව තවත් පහළට..

0
106

අදත් රන්මිල ගැන ඇසෙන්නේ සුබ ආරංචියක්.

මෙන්න බලන්නකෝ ඒ කියන්න යන කතාව මොකක්ද කියලා. මේ දවස්වල නම් රන් මිල එන්න එන්නම පහළ බහිනවා.

මේ අන්න ඒ ගැන අද ඇසෙන අලුත්ම ආරංචියයි.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,243,503.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,870.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,220.00ක් සහ රුපියල් 38,390.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleරාජපුත්‍ර බිරියගේ කතාවට බුකිය ඇවිලේ.
Next articleඔබගේ ජීවිතය උතුම් වූ රුවන්වැලි මහා සෑයට භාර කරන්නේ මෙහෙමයි…පව් සමාකරගෙන යහපත උදාකර ගන්න මේ පිලිවෙත් අනුගමනය කරන්න.
error: Content is protected !!
Verified by MonsterInsights