Home දේශිය පුවත් “ඇතුළේ ඉද්දි මට මතක් වුණේ මගේ දරුවා…මගේ පෙර පිනකට මම බේරුණා…” –...

“ඇතුළේ ඉද්දි මට මතක් වුණේ මගේ දරුවා…මගේ පෙර පිනකට මම බේරුණා…” – කඩුගන්නාව ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් කාන්තාව කියන කතාව…

0
97

කඩුගන්නාව ඛේදවාචකය… තාමත් ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඒ ගැන.

මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න පහළ කඩුගන්නාවේ නිවසක් හා වෙළෙඳසලක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් හය දෙනෙකු මියගියා.

මේ අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන හත්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව මාවනැල්ල රෝහල් ආරංචි මාර්ග පවසනවා.

නාය යෑම සිදුවන අවස්ථාවේ උදෑසන ආහාර ගැනීම සඳහා පැමිණි හත් 07 දෙනෙකුද ඇතුළුව 10 දෙනෙකු හෝටලයේ සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.

වෙළෙඳසලේ හිමිකරු අනතුර සිදුවන අවස්ථාවේ හදිසි අවශ්‍යතාවක් සඳහා පිටතට පැමිණ තිබෙන බව සදහන්.

මේ අනතුරින් දිවි බේරාගත් කාන්තාව ඒ පිළිබදව මෙසේ සදහන් කළා…

 

Previous articleඋසස්පෙල සිසුවා වෙනුවෙන් නැවතුනු දුම්රියක් ගැන ඇසෙන කතාව මෙන්න.
Next articleනමට පිරිමියෙකු ලෙස උප්පත්තිය ලැබුවත් සැබෑ පිරිමියෙකු හා පිරිමියෙකු අතර වෙනස ගැන පෙන්නුම් කරපු යුවලක් ගැන ඇසෙන කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights