Home දේශිය පුවත් හෘද සාක්ෂියට බොරු කීමට කිසිවෙකුටවත් නොහැක.. රටක් ආදරේ කරන ගායන තරුව දිමන්ක...

හෘද සාක්ෂියට බොරු කීමට කිසිවෙකුටවත් නොහැක.. රටක් ආදරේ කරන ගායන තරුව දිමන්ක වෙල්ලාලගේ මේ කියන්නේ මොකක්ද ? ඔහු එක්ක සටහන…

0
50

මාගේ පරණ ඡීවිතේ සිදුවූ සමහර කටුක අත්දැකීම් නිසාවෙන්, අහන්නට වූ අවලාද, දරන්නට වූ දුක් ගැහැට, මා හැර කිසිවකුත් දන්නේද නැත, දැනගත යුතුද නැත. කිසිවකුට මා ඒ ගැන නිදහසට කරැණු දැක්වීමටද අනවශ්‍යයි. හෘද සාක්ෂියට බොරැ කිරීමට කිසිවකුටවත් නොහැක. ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට එය අර්ත දැකවිය හැකිය. 🤝

නමුත් මා හට අවශ්‍ය එකම දේ වනුයේ දැන් මා ගෙවන මේ අළුත් ඡීවිතයට එය කැලලක් කර ගැනීමට කිසිසේත් අකමැති බව කීමටයි.
අතීතය ගෙවී අවසන්ය… එහි ඇති වූ කැලැල් මකා දමමින් ලස්සන ඡීවිතයක් මා හට ලැබී අවසන්ය. 🥰

කිසිම දිනක හරියට කරැණු නොදැන මිනිස්සුන්ව විවේචනය කරන්න යන්න එපා
අපහාස කරලා ,
අවමන් කරලා ලබන්න පුලුවන් සතුටක් නෑ.

මිනිස්සුට ජිවත්වෙලා ඉන්නකල්
ආදරේ කරන්න
මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා…❤️
ප්‍රශ්නය තමන්ගේ නොවනතාක්කල් පිලිතුරැ හරිම දාර්ශණික බවද සත්‍යක් ☺️

(දිමන්ක වෙල්ලාලගේ)

Previous article“හැමෝම දන්නවා මම ආවේ මොකටද කියලා…” ගයාත්‍රි ඩයස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…
Next articleරසිකයින් රැසක් සංවේගයට පත් කරමින් ප්‍රවීණ රංගධරයෙක් ජීවිතයෙන් සමුගනී.
error: Content is protected !!
Verified by MonsterInsights