Home දේශිය පුවත් සඳනිට ආදරය නැත්තේ කවුද..? බලන්නකෝ ඇය මේ තනිවෙලා ඉන්නේ කොහේද කියලා..

සඳනිට ආදරය නැත්තේ කවුද..? බලන්නකෝ ඇය මේ තනිවෙලා ඉන්නේ කොහේද කියලා..

0
45

සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්.

ඇයට ආදරය කරාන බොහෝ දෙනා කලා ලෝකයේ ඇගේ තොරතුරු දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.

සඳනිගේ ෆේස්න්බුක් පිටුව පැත්තට ගියොත් මේ දවස්වල නම් ඇයගේ ලස්සන සේයාරූ කිහිපයක් දැකගන්න ලැබෙනවා. මොකද ඇය මීට දින කිහිපයකට කලින් සුන්දර එංගලන්තයේ සංචාරයකට එක්වෙලා තිබුණා.

මේ අන්න ඒ වගේ තවත් ඡායාරූප පෙලක්. හැමදාමත් වගේ සඳනි මෙදා සැරෙත් මේ ගමන ගිහින් තියෙන්නේ ඔහුත් එක්ක. සඳනි ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් අහන්නේ පියත් ගැන නේ..

ඔන්න ඉතින් මේ ඡායාරූප පෙළ ඇතුළේ ඔබට ඔහුත් දැකගන්න ලැබේවි..

Previous articleරජ පවුලේ කුමරිය මිල අධික ගවුමක් සොරකම් කරලා.. ඒ ගවුම ප්‍රසිද්ධියේ ඇදගෙන ඉදලා…. දෙයියනේ මෙහෙමත් හොරකමක්
Next articleදරාගන්න බැරි වේදනාවට මේක නම් ඉස්තරම්ම සහනයක් වේවි..
error: Content is protected !!
Verified by MonsterInsights