මේ රත්‍රං ගැන ඇහෙන අලුත්ම ආරංචිය.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,238ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද රන් මිල සටහන් වන්නේ මෙලෙසින්…
Gold Unit Gold Price
Gold Ounce Rs. 1,309,153.00
24 Carat 1 Gram Rs. 46,180.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 369,450.00
22 Carat 1 Gram Rs. 42,340.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 338,700.00
21 Carat 1 Gram Rs. 40,410.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 323,300.00
