Home දේශිය පුවත් පවුමක මිල නැවතත් පහළට.. අද මිලට වෙලා තියන දේ දන්නවාද..?

පවුමක මිල නැවතත් පහළට.. අද මිලට වෙලා තියන දේ දන්නවාද..?

0
39

රන් මිල ගැන බොහෝ විට ඔබ බොහෝ දෙනා උනන්දු වෙනවා කියන එක ඇත්තටම හරිම සාමාන්‍ය කාරණයක්.

මේ මොහොතේ රටේ පවතින වාතාරණය හමුවේ රන්මිලට මොකද වුණේ කියලා දැනගන්න ඇත්තටම ඔබ කැමතියිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසෙන කාරණාවයි.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,298,993.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 45,830.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,020.00ක් සහ රුපියල් 40,110.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“මගේ ජීවිතයේ ලොකුම සම්මානයත් මට ලැබුණෙ මේ අවුරුද්දේ..” දිනක්ෂි මේ කියන්නේ මොකක් ගැනද..?
Next articleප්‍රවීණ සිනමා නළුවෙක් සිනමා ලොවින් සමු ගනී. සිනමා ලොව කම්පා කළ දුක්බර ආරංචිය.
error: Content is protected !!
Verified by MonsterInsights