Home දේශිය පුවත් සියල්ල අහිමි වී යන කාලෙක ඔවුන් ඉඩමේ වැටක් වෙනුවෙන් පොරබඳියි. ජිවිතයක් අවාසනාවන්ත...

සියල්ල අහිමි වී යන කාලෙක ඔවුන් ඉඩමේ වැටක් වෙනුවෙන් පොරබඳියි. ජිවිතයක් අවාසනාවන්ත ලෙස නිම වෙයි.

0
50

පොඩි දෙයටත් ඇති වෙච්ච ආරවුලක් නිසා ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙච්ච අවාසනාවන්ත පුවතක් ගැන තමයි මේ තොරතුරු කියන්න යන්නේ.මේ සිද්ධිය ඇත්තටම වෙලා තියෙන්නේ ගෝනපල ප්‍රදේශයේදී

සියල්ලන්ගේම දේවල් ඇස් පනාපිටම මේ දවස් වල නැති වෙලා යන පසුබිමක ඉඩමක වැටක් වෙනුවෙන් ආරවුල් ඇති කර ගන්නවා කියන්නේ ඇත්තටම කණගාටුදායක කාරණයක්.
සිද්දිය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි

ඊයේ (5) උදේ ඉඩමක වැටක් සම්බන්ධ ආරවුලක් ඇති වෙලා බහින්බස්වීමක් දුර දිග ගිහිල්ලා තියෙනවා. පස්සේ එක් පුද්ගලයෙක් විසින් තවත් අයෙකුට පහරදීමක් කරලා තියෙනවා.
පහරකෑමෙන් පස්සේ මේ තුවාල ලබලා හිටපු පුද්ගලයාව රෝහල් ගතකරලා තියෙනවා. රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ.

මේ විදියට අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ වයස අවුරුදු 64ක් වූ කෝපිවත්ත, ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොහොම හරි අවසානයේ සිද්ධියට සම්බන්ධ අවුරුදු 71ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Previous article“දැන් ප්‍රතිකාර නිසා යම් මට්ටමක සුවෙන් ඉන්නවා..” “තව එකම ආසාවක් තියෙනවා…” කලකට පසු දොඩමළු වුණු ප්‍රවීණ කලාකරු ප්‍රියංකර කියූ ඒ කතාව මෙන්න..
Next articleඅපේ බල්ලා ‘චූටි’ නැත්නම් අපි ඉවරයි… එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා” සුනඛයෙක් නිසා ජීවිත බේරාගත් මාස්පන්න මිනිස්සු…
error: Content is protected !!
Verified by MonsterInsights