Home දේශිය පුවත් මෙන්න ඔබ බලාගෙන සිටි උසස් පෙල ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..!

මෙන්න ඔබ බලාගෙන සිටි උසස් පෙල ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..!

0
101

 

 

රටේ ආපදා තත්ත්වය නිසා නැවතිලා තිබුණු උසස් පෙළ (A/L) විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ආයෙත් පටන් අරගෙන තියෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ මේ ඇගයීම් කටයුතුවල දෙවෙනි අදියර මේ එන 27 වැනිදා පටන් ගන්න සූදානම් වෙනවා කියලා.

අයහපත් කාලගුණය නිසා කල් ගිය අනිත් විෂයන් ටික ලබන අවුරුද්දේ ජනවාරි මුලදීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

Previous articleඅපේ බල්ලා ‘චූටි’ නැත්නම් අපි ඉවරයි… එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා” සුනඛයෙක් නිසා ජීවිත බේරාගත් මාස්පන්න මිනිස්සු…
Next articleදන් දෙන්න තියා කන්නවත් නැති අපට, නිවන ඕනමද ? – ජනප්‍රිය රංගන ශිල්පිණි සමනලීගේ ආන්දෝලනාත්මක සටහනක්…
error: Content is protected !!
Verified by MonsterInsights