Home දේශිය පුවත් මේක නම් ඇත්තටම වාසනාවන්ත ගෙදරක්! සොබා දහමට ආදරය කරන තරමට සොබාදහම අපව...

මේක නම් ඇත්තටම වාසනාවන්ත ගෙදරක්! සොබා දහමට ආදරය කරන තරමට සොබාදහම අපව ආරක්ෂා කරනවා කියන්නේ මේකට.

0
74

 

පසුගිය දවස් වල අයහපත් කාලගුණ තත්වය නිසා ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට දැඩි ලෙස හානි සිදු වුණා. විශේෂයෙන්ම කියන්න ඕන පැවතුන වර්ෂාව නිසා දිස්ත්‍රික්ක රැසකම නාය යාමේ තත්වයන් වාර්තා වුණා.

ඇතැම් පිරිස් ජිවිත කාලයම රැස් කළ දේපළ ,මිල මුදල් ආදිය නැති වෙලා ගියෙත් ඔවුන්ගේම ඇස් පනාපිටමයි. උඩත්තව නෙළුම් මල ගම්මාන කිව්වහම ඔබට මතක ඇති ඒ ප්‍රදේශයත් ඉතා දැඩි ලෙසම නාය යාමට ලක් වුණා.

හැබැයි ඔබ විශ්වාස කරනවද ඒ නාය ගියපු ගෙවල් අතරින් එක ගෙදරක් සම්පුර්ණයෙන්ම ඉතිරි වෙලා තියෙනවා කියලා.ඔව් එක ඇත්ත.ඒ ගෙදර වත්තෙ තණකොළ ටික පවා බේරිලා තියෙනවා.

ඇත්තට මේක නම් වාසනාවන්ත ගෙදරක්ම තමා. මේ ගෙදර පින්තුර ටිකක් සමාජ මාධ්‍ය හරහා හුවමරුවෙනවා දකින්න ලැබුණා.
ඒ නිවස ඇත්තටම හරිම සරල නිවසක්. බලන්නකෝ ඔයාලත් ඒ පින්තූර ටික.

Previous article”විවාහය අවලංගුයි. මේ කාරණය මෙතැනින් අවසන් කිරීමට කැමතියි” – ස්මිත්‍රි මන්දනා
Next articleඅපේ ථේරවාදී බුදු දහම නව තාක්ෂණයෙන් ලොවට රැගෙන ගිය ඩෙන්මාර්ක් ජාතික මෙත්තාවිහාරි හිමියෝ අපවත් වෙයි.
error: Content is protected !!
Verified by MonsterInsights