Home දේශිය පුවත් ඇයට ආදරය කරන රසිකයින්ට නම් මේ දවස අමතක නැතුව ඇති.. මාස 4කට...

ඇයට ආදරය කරන රසිකයින්ට නම් මේ දවස අමතක නැතුව ඇති.. මාස 4කට පස්සේ අංජලී මුහුණුපොතට සටහනක් එක්කරයි..

0
70

කාගේත් ආදරය දිනාගත් කලාතරුවක් තමයි අංජලී රාජ්කුමාර් කියන්නේ.

ඇයට ආදරය කරන බොහෝ දෙනෙක්ට ඇය සුන්දර මනාලියක් වුණ දවස හොඳින්ම මතකයේ ඇති.

මෙන්න බලන්නකෝ මාස 4කට පස්සේ අංජලී ඒ දවස ගැන අද ආයෙත් මතක් කරලා.

ඇය ඒ වෙනුවෙන් මෙන්න මේ වගේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.

Previous article“සුබ උපන්දිනයක් අම්මේ!” – මවගේ උපන්දිනය දා දසුන් එක්කළ ආදරණීය සටහන… – Photos
Next articleඔබත් මේ බෝ නොවන රෝග සඳහා කලක පටන් ප්‍රතිකාර ගන්නවාද..? එහෙනම් මේ විශේෂ පණිවිඩය ඔබටයි..
error: Content is protected !!
Verified by MonsterInsights