Home දේශිය පුවත් විකට නළුවෙකු සහ හඬ නළුවෙකු වූ ඔහු රඟමඬලින් සමු ගනී…

විකට නළුවෙකු සහ හඬ නළුවෙකු වූ ඔහු රඟමඬලින් සමු ගනී…

0
146

2000 දශකයේ ළමා රූපවාහිනිය නිර්වචනය කිරීමට උදව් කළ විකට නළුවෙකු සහ හඬ නළුවෙකු වූ ජෙෆ් ගාර්ෂියා, ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිව්මෝනියාව සහ පෙනහළු ආශ්‍රයේ ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ අතර ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 50ක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Previous articleගමක්ම ගෙදර ගෙන්නගෙන නායයාමෙන් ජීවිත 17ක් බේරාගත් අපූරු රාජ්‍ය නිලධාරියා..!
Next articleදිට්වා නිසා නිවසින් පැනගත් දුව හැමදාම ගිහින් තියෙන්නේ කොහේද කියලා දන්නවාද..? අසල්වැසියන් වෙච්ච දේ ගැන මවට කියයි..
error: Content is protected !!
Verified by MonsterInsights