Home දේශිය පුවත් රටක් ආදරේ කරන පුංචි තිරයේ අහිංසකාවිය.. කවදත් රසික ආදරේ අඩුවක් නැතුව ලැබෙන...

රටක් ආදරේ කරන පුංචි තිරයේ අහිංසකාවිය.. කවදත් රසික ආදරේ අඩුවක් නැතුව ලැබෙන ආදරණීය උමාලිට අද විශේෂ දවසක්…

0
245

එදා අරුංගල් ටෙලියෙන් රටේම ආදරය දිනාගත් උමාලි කියන්නේ හරිම සුන්දර ගැහැණියක්…

ඉතිං මේ අපූරු රංගන ශිල්පිණියට අද ජීවිතේ වැදගත් දවසක්…

ඒ අද දිනට තමයි ඇයගේ ජන්ම දිනය යෙදිලා තියෙන්නේ…

ඒ නිසාම අපි අද බැලුවා උමාලි ගැන පෙර මතක පෙලල් ආවර්ජනය කරන්න. ඉතිං කතාව මෙහෙම පටන් ගන්නම්…

උමාලි තිලකරත්න කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු කලාව තුළ අද්විතිය ගමන් මගක් ආදරණීය රංගන ශිල්පිනියක්.ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ රංගන ශිල්පීන් අතර ඇය ඉහළින්ම සිටිනවා.

ගායනය නර්තනය රංගනය කියන මේ අංශ තුනටම සමත් ඇය රිදී තිරය සහ පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියා.ඒවගේම තමයි ඇය ගැන කතාකරද්දි ජීවිත එක් අවස්ථාවකදී ඇයට ආදරය කියන තැනදී ජීවිතේ හරියාකාරව සකස් කරගන්න හැකියාව ලැබුණේ නැහැ.ඉතින් තවමත් උමාලි තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.

කෙසේ නමුත් කවදා හෝ දවසක ඇය මොනවගේ සහකරුවෙක්ද හොයන්න කියලා අහපු අවස්ථාවකදී සහ ආදරය ප්‍රේමය ගැන ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම ලෝක අපවාදයට බය කෙනෙක් නෙවෙයි. මම බය මගේ හෘද සාක්ෂියටයි ධර්මයටයි විතරයි.ආදරය ප්‍රේමය කියන දේ විවිධ කාලවල විවිධාකාරයෙන් දියුණු වුණු සංකල්පයක් හැබැයි සම්බන්ධතා වල තියෙන විවිධ තීව්‍රතාවයන් අඳුරගන්න තියෙන වචනයක් ඒක.පරිණත මිත්‍රශීලි සෞන්දර්යාත්මක දෙයක් රස විඳින්න පුළුවන්. විශේෂයෙන්ම මාව දරාගන්න පුළුවන් කෙනෙක් තමයි මට ඕනේ”

Previous article” එකෙක් බූ රු වැඩක් කරාම රැල්ලට යන්න එපා… ටිකක් මානුශීය වෙයන්..” Avatarට මැදිරිගිරියේ වුනු සිද්ධියට මනේජ්ට රතු කට්ට පනී. හැමෝටම දුන්න වටිනා අවවාදය මෙන්න…
Next article” නිළියෝ විතරක් නෙමෙයි සියලුම ගැහැණු ළමයි එක්ක බලද්දි මේ වගේ ආදරවන්තියක් ඉන්න එක ගැන මට පුදුම ආඩම්බරයක්..” – ඔහු සුන්දර ඈ ගැන කිව්වේ හරි අපූරු කතාවක්… පූජානි ගැන ගයාන් කියපු ආදරණීය කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights