Home දේශිය පුවත් අපි ඔයාලට ආදරෙයි! ඔහුව නම් දැක්කත් ඇති ඉතින්. ලංකාවේ නොදන්න කෙනෙක් නැති...

අපි ඔයාලට ආදරෙයි! ඔහුව නම් දැක්කත් ඇති ඉතින්. ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්

0
127

 

ඔන්න මේ කියන්න යන්නේ මේ දවස් වල කවුරුත් කතා කරන චරිතයක් ගැන විස්තර. වර්තමානයේ සමාජ මාධ්‍ය අතර බොහෝ ජනප්‍රිය චරිතයක් තමයි අශේන් සේනාරත්න කියලා කියන්නේ.

අශේන් සේනාරත්න කියලා කිව්වහම ඉතින් ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. අශේන් කියන්නේ තමන්ගේ ආදරණිය බිරිඳ සහ ඒ දෙන්නගෙම ලෝකය වුණ පුංචි පුතා එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරන කෙනෙක්.

ඔන්න ඉතින් අශේන් එයාගේ මුහුණු පොත හරහා ආදරණිය බිරිඳ එක්ක ගත්ත ලස්සන පින්තුර ටිකක් හුවමාරු කරගෙන තිබුණා. ඒ පින්තුර ටික ලස්සනයි වගේම හරිම ආදරණියයි.

ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර ටික.

Previous articleශ්‍රී ලංකා ත්‍රිමාණ සිතියම වෙනස් වේවිද..? දිට්වා නිසා ඇතිවුණු බලපෑමේ ප්‍රතිඵලය මේ තරම් දරුණු වෙයි කියලා ඔබ නිකමටවත් හිතුවාද..?
Next articleඅක්කාට ඒ ලස්සන දවසේ වත් තමන්ගේ චූටි නංගි අමතක කරන්න බැරි වෙලා.. ඒ බැඳීම මොන තරම් ශක්තිමත් ඇතිද..? ඇසූවන් කඳුළින් තෙත් කළ ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights