ඊයේ අපේ මුදල් කොටස් අපි ගත්තේ නෑ 🤟
බැජී සහ මචානෝ දෙගොල්ලෝම 🫂
නොනැවතී ඇද හැලුනු දැඩි වර්ෂාපතනයෙන්
පිලිවෙල 100 % ක්ම වූ ලස්සනම ප්‍රසංගයක්
දැඩි ලෙස අඩ පන වුනා 😳
වැස්සෙත් නොනැවතී පැමිනි පිරිස වෙනුවෙන්
ප්‍රසංගය ඒ අයුරින් පවත් වන්න ඔවුන් පිරිස
එක එල්ලේම තීරනය කරා .
දැඩි ලෙස ඔවුන්ට අලාබයි පාඩුයි අපි දැක්කා
ප්‍රසංගය අවසානයේ ඔවුන්ගේ ගිණුම් වලින්
ඇඳලා අපිට මුදල් ගෙනත් දෙන්න සූදානම් වුණා
පොලු තියන , මග අරින , හෙට දාන්නම් කියලා
රවටමින් අපිට චෝදනා කරන පිරිස් අතරට ,
වැදගත් සංවිධායකවරුන් වන PAP Vision 
ඒ ආදරණීය සැබෑවූ මහත්වරුන් වෙනුවෙන්
අපේ මුදල් කොටසද අපි සම්පූර්ණයෙන් අත් හැරියා
මචානෝ කියන්නේ කිසිම දිනක අදත් හෙටත්
සංවිධායක මහත්වරුන් අපහසුතාවයට පත්
නොවන මුදලක් ගන්න බෑන්ඩ් එකක් පමනයි 🙏
බැජී අසේලත් සෙටාර් එකත් පට්ට හදවත් ❤️🫂
එයාලත් ඒක එලෙසම කරා අපි දැක්කා
ස්වභාවධර්මයාට පිටුපාන්න අපිට බැහැ.
ඊළඟ වතාවේ මීට වඩා දැවැන්ත ප්‍රාසාංගික
අත්දැකීමකින් අපි හමු වෙමු 🤟
ඔබේ මහත්මා ගතියට සහ සංවිධාන ශක්තියට
හිස නමා ආචාර කරනවා
ඒ වගේම 💁
මනුස්සකමෙන් කලා කෙත අස්වද්දන
සියලුම සංවිධායක මහත්වරුන්ට
උතුරන්න හරියන්ඩ ඕනා. ජයම වේවා !!
මම
මචානෝ නායක