Home දේශිය පුවත් පවුල කියන්නේ ඉතින් ගොඩක් ආදරය පිරුණු තැනක්. බලන්නකෝ ලංකාවක් ආදරය කරන එයාගේ...

පවුල කියන්නේ ඉතින් ගොඩක් ආදරය පිරුණු තැනක්. බලන්නකෝ ලංකාවක් ආදරය කරන එයාගේ ලස්සන පවුල.

0
59

රටක්ම දන්නා ආදරණිය පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඒ අතරින් නිවේදනයට වගේම රංගනයටත් දස්කම් පෙන්වන කෙනෙක් තමයි මාධවී ඇන්තනී කියලා කියන්නේ.

පවුලක් කියන්නේ ඉතින් ඕනෑම කෙනෙක් හරි ආදරයෙන් ඉන්න බලාපොරොත්තු වෙන තැනක්. ඉතින් ඔන්න ලංකාවක් ආදරය කරන මාධවී එයාගේ මුහුණු පොත හරහා ඇයගේ පවුලේ ලස්සන පින්තුර ටිකක් හුවමාරු කරගෙන තිබුණා.

ඔන්න ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර ටික.

Previous articleපුංචි සුරංගනාවියෝ දෙන්නා එක්ක ඒ පවුලේ සතුට තව තවත් වැඩිවෙලා.. මෙන්න බලන්නකෝ එයාලාගේ ලස්සන..
Next articleමහ වැස්සකින් පසු මුහුදු වෙරළක් ලේ පැහැ ගැන්වෙයි.. ඇස් මවිතවෙන ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights