Home දේශිය පුවත් එයා එයාගේ ජොබ් එක පවා කැප කලා ආදරේ වෙනුවෙන්. ඒත් වටේ යන...

එයා එයාගේ ජොබ් එක පවා කැප කලා ආදරේ වෙනුවෙන්. ඒත් වටේ යන එක පුරුද්දක් උන මිනිස්සුන්ට ඒ ආදරේක වටිනාකම දැනෙන්නේ නැහැ. ඈ වෙනුවෙන් ඔවුන් හඬ නගයි

0
132

රංගන ශිල්පිනි දේශානි නෙහාරා ගැන ඇසෙන අලුත්ම ආරංචිය නිසා මේ වනවිට සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා. ඇය ඇගේ පෞද්ගලික ජීවිතය ගැන තැබූ සටහනක් මේ වනවිට කාගේත් කතාබහට ලක් වී තිබෙනවා.

ඉතිං මේ සිද්ධිය නිසාවෙන්ම සමාජ මාධ්‍යයේ බොහෝ පිරිසක් මේ ආදරණීය රංගන ශිල්පිනිය වෙනුවෙන් ඔවුන්ගේ හඩ අවදි කරලා තිබුනා. මේ ඔබට කියන්න යන්නෙත් එහෙම සටහනක් පිලිබද..

සමාජ මාධ්‍ය පරිශීලිකාවක් වන තිළිණි කේ විමපවීර නෙහාරා ගැන මෙවැනි අදහසක් ඔහුගේ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුනා.

උපුටාගැනීම

ගෑනියෙක් ආදරයක් වෙනුවෙන් ඕනම දෙයක් කරයි. ඕනම දෙයක්. මම හිතන විදිහට දේශානිත් එහෙමයි. එයා එයාගේ ජොබ් එක පවා කැප කලා ආදරේ වෙනුවෙන්. ඒත් වටේ යන එක පුරුද්දක් උන මිනිස්සුන්ට ඒ ආදරේක වටිනාකම දැනෙන්නේ නැහැ. දැන් තවත් මේ කෙල්ලට පේජ් වලින් මඩ ගගහා රිද්දන්න එපා. මොකද ආදරේ රැවටුනාම හැම කෙල්ලටම බැහැ ඒ දේවල් දරාගන්න. තවත් කෙනෙක්ගේ ජීවිතේ විහිලුවට ගන්න එපා. ඒ කෙල්ලගේ වැරද්ද මුලු ලෝකයක්ම කියද්දී වටේ යන එකෙකුට ආදරේ කරපු එකනම් ඔව් ඒකි වැරදී ..හැබැයි ආදරේදී ගෑනු හරි මෝඩයි. කසාදයකින් අවසන් වෙලා දරුවෝ එක්ක විදවන්නේ නැතුව මේ විදිහට ඒ හැමදේම අවසන් උන එක හොදයි. Stay strong දේශානි. හැමදේම වෙන්නේ මේ ජීව්තේ හේතුවක් ඇතුව.. ❤️❤️❤️❤️❤️

Previous articleකොලෙස්‌ටරෝල් පිරුණු රුධිර නාලිකා පිරිසිදු කරගන්න මේ ආහාර වර්ග ආහාරයට ගන්න…
Next articleදේශානී නෙහාරා වෙනුවෙන් රටක් ආදරේ කරන ඔවුන් කී කතාවෙන් බුකිය කැළබේ..
error: Content is protected !!
Verified by MonsterInsights