දේශිය පුවත් “අපේ ජීවිතයේ සුන්දර සියල්ල පිටුපස ඇති නිහඬ ශක්තිය” – නෙහාරාගේ උපන් දිනය දා, මේනකගෙන් ආදරණීය සටහනක්.. December 22, 2025 0 83 මේනක – නෙහාරා කියන්නේ හැමෝම ආදරය කරන යුවලක්. ඉතින් අද කලා ලෝකයේ කාගෙත් ආදරය දිනා ගත්තු නෙහාරගේ උපන් දිනය.. ඒ වෙනුවෙන් මේනක මුහුණු පොතට මේ වගේ ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා…