Home දේශිය පුවත් wife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?

wife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?

0
141

wife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?

සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරේ කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්.

ඔහුගේ කලා හැකියාවන් ගැන අමුතුවෙන් කිසි කෙනෙක්ට නැවත නැවතත් විස්තර කරලා දෙන්න ඕන නැහැ. ඒ වගේමයි සාරංගගේ පුංචි පවුලට ආදරේ කරන බොහෝ දෙනෙකුත් ඔහුගේ රසිකාගාරයේ ඉන්නවා.

ඔන්න ඉතින් දැන් ගොඩක් දෙනෙක් සාරන්‍යාගේ කෝලම් බලන්නත් හරි ආසාවෙන් ඉන්නවා නේ. මේ කතාවත් තාත්තාගෙයි දුවගෙයි ඒ වගේ කෝලමක් ගැන කතාවක්.

දිනක්ෂි ගෙදර නැති වෙලාවට කවුද බලන්නකෝ සාරංගගේ ගර්ල්ෆෙන්ඩ්. පුංචි දෝණිත් එක්ක සාරංග එක්කළ ඒ ආදරණීය වීඩියෝව දැකගන්න ඔයාලත් කැමතියිද..?

Previous article”ඇඟ පේන චරිත, ඇඟ පේන ඇඳුම් ඇඳලා රඟපෑවේ නැහැ. අනවශ්‍ය විදියට රාගය දනවන දර්ශනවල මම පෙනී සිටින්නෙ නෑ…” – ප්‍රවීණ රංගනවේදී සුනීතා විමලවීර
Next articleමේස් පැළදීමෙන් පසු පාදයේ ඇතිවන ලකුණු මගින් කියවෙන මේ රෝග සංඥා ටික දන්නවා නම් ඔබත් පුදුම වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights