දේශිය පුවත් “මේ දවස්වල මං ගැන හෑලි ලියන හැමෝටම I love you” – සංජානා ගෙන් මුහුණු පොතට සටහනක්.. December 24, 2025 0 105 සංජානා ඔනාලි, ලංකාවම ආදරය කරන දක්ෂ , ඒ වගේම ජනප්‍රිය කලා තරුවක්. සංජානාගේ මුහුණුපොතේ පළවුණු සටහනක් ගැන පහුගිය දවස්වල දැඩි කතාබහක් ඇති වුණා. ඒ අතරේ ඇය අද, මෙන්න මේ විදිහේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.