Home දේශිය පුවත් “මං වැඩ­ව­ලට ඇබ්බැහි වෙලා කිව්වොත් හරි..” තනිකමේ පාළුවත් එක්ක ජීවිතේ අලුත් කරගත්ත...

“මං වැඩ­ව­ලට ඇබ්බැහි වෙලා කිව්වොත් හරි..” තනිකමේ පාළුවත් එක්ක ජීවිතේ අලුත් කරගත්ත ඇය ඒ ගැන කියන කතාව මෙන්න..

0
102

ඇය රංගනය අතින් කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

එදත් අදත් කවදත් අතිශ්‍ය ජනප්‍රිය ගීත්මා බණ්ඩාර ගැන මේ ඇසෙන ආරංචිය මොකක්ද කියලා ඔබත් දැනගන්න කැමති ඇති නේ.

සුරූපී රංගන ශිල්පිනියක් වෙන ඇයගේ ජීවිතය පසුගිය දිනක නොසිතූ ලෙස වෙනස් වෙනවා. ඒ ඇයි කියලා ඇත්තටම මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනා දන්නවානේ.

ඒ වුණු සිදුවීමක්ත් එක්ක ගීත්මා කාලය ගත කරන්නේ දැන් මෙන්න මේ විදිහටලු. මේ ඒ ගැන ඇය පුවත්පතකට කියලා තිබුණු කතාවක්.

කලාවත් එක්ක ඇයගේ ජීවිතය ඉදීරියට ගලාගෙන යන හැටි ගැන ඇය කියා තිබුණු කතාව මෙන්න..

“ඔව්. මේ දව­ස්වල මං වැඩ­ව­ලට ඇබ්බැහි වෙලා කිවුවත් හරි. ගීත්මා දැන් තනි­කඩ නිසා මුළු කාල­යම කලා කට­යු­තු­ව­ලට යොද­ව­නවා. ඒ නිසා විවේ­ක­යක් නැති තර­ම­ටම වැඩ වැඩි වෙලා. ඒකත් හොඳයි කිය­ලයි මට හිතෙන්නේ. මොකද මීට කලින් මං මේ තරම් වැඩ ගොඩක් කරල තිබුණෙ නැහැනේ.”

Previous article28ක තරුණිය 4ක් සමග පවුල් කාලා..
Next articleබර ගැන හිතලා දුක්වුණු කාලය ඉවරයි.. බර අඩුකරන පෙත්ත ජනවාරියේ වෙළෙඳපොළට..
error: Content is protected !!
Verified by MonsterInsights