Home දේශිය පුවත් තාත්තා නැති වුනා කියල මැසේජ් කරහම ලමයි අපේ අංකය බ්ලොක කරා… වැඩිහිටි...

තාත්තා නැති වුනා කියල මැසේජ් කරහම ලමයි අපේ අංකය බ්ලොක කරා… වැඩිහිටි නිවාසයකින් ඇසෙන සංවේදී කතාව මෙන්න..

0
108

තාත්තා නැති වුනා කියල මැසේජ් කරහම ලමයි අපේ අංකය බ්ලොක කරා… වැඩිහිටි නිවාසයකින් ඇසෙන සංවේදී කතාව මෙන්න..

මවුපියන් තමන්ගේ දරුවන් හදන්න කොයිතරම් දුක් විඳිනවද? කොයි තරම් නම් කැප කිරීම් කරනවාද?

ඔවුන්ගේ ජීවිත සැපවත් කරන්න කොයි තරම් වෙහෙසෙනවාද? නමුත් දරුවන්? ඔවුන් තමන්ගේ මාපියන්ට යුතුකම් ඉටු කරනවාද? ලංකාවේ මේ තරම් වැඩිහිටි නිවාස තියෙන හේතුව මොකක්ද?

දරුවන් හතර දෙනෙක් හැදූ වැඩිහිටි නිවාසයක තනි වුණු පිටෙක් පසුගියදා අභාවප්‍රාප්ත වෙලා.

පහත දැක්වෙන සටහන කියවන විට ඔබට ජීවත් වෙන රටේ මිනිසුන් කරකාර දැයි වැටහේවි..

“අද දින උදෑසන 5.40ට අපගේ ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි මෙම වැඩිහිටි තාත්තා හදිසි අසනීප තත්ත්වයකින් අප අතරින් වියෝ වුනා..!

දරුවන් 4 දෙනෙක් මේ ලෝකෙට දායාද කල මෙම පියා මේ වන විට අපි කිහිප වරක්ම උත්සහ කලා දරුවන් සම්බන්ධ කර ගන්න නමුත් කිසිම පිලිතුරක් අප වෙත දැනුම් දුන්නේ නැත. තාත්තා නැති වුණා කියලා වට්ස් මැසේජ් කළ විට අපේ අංකය ලොක් කලා.

උපුටා ගැනීම: අන්තර්ජාලයෙන්.

Previous articleබර ගැන හිතලා දුක්වුණු කාලය ඉවරයි.. බර අඩුකරන පෙත්ත ජනවාරියේ වෙළෙඳපොළට..
Next articleරට ඉදන් ආ බිරිඳ සැමියාට අංකල් කියා සිදු වූ කාලගෝට්ටිය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights