Home දේශිය පුවත් ඔහුට එදා දවස විශේෂ දිනයක් කල කත්නෝරුවේ සිරි ධම්ම හිමියන් ගැන රෝෂාන්...

ඔහුට එදා දවස විශේෂ දිනයක් කල කත්නෝරුවේ සිරි ධම්ම හිමියන් ගැන රෝෂාන් ප්‍රානන්දු තැබූ සටහන.

0
609

සංහිඳියාව වචනයක් නොව ක්‍රියාවක් බව
දැනුණු දවසක් අද. බුදුන් දෙසු මගත් දෙවියන් පෙන්වූ මගත් “ නිවීමයි “
මිනිසුන්ගේ සිත් නිවන වත්මන මහා යතිවරයාණෝ කත්නෝරුවේ සිරි ධම්ම හිමියන් මගේ නිවසට වැඩම වීම නත්තලේ අරුත මනා කොට දැනුණු දිනක් අද, ඔබවහන්සේට චිරාත් කළක් මේ රටේ මිනිසුන් ගේ සිත් නිවන්නට වරම වාසනාව ලැබේවා.. 🙏

Previous articleමම හරි කැමති වෛරය නැතුව ආදරේ දෙන්න..වෛර කරන එක අමතක කරලා අපි හැමෝම ඉදිරියට යමු…ශෙරිල් ඩෙකර් හැමෝටම කියන පණිවිඩය මෙන්න..
Next articleනාසා ආයතනයෙන් ලෝකයම හොල්ලන සුනාමි හෙළිදරව්වක් !
error: Content is protected !!
Verified by MonsterInsights