Home දේශිය පුවත් ඒක පපුවෙන් ආපු මනුස්සකමක්.. කාකි ඇදුම ඇතුලේ සිටි සොදුරු මිනිසෙක් ගැන ඇසෙන...

ඒක පපුවෙන් ආපු මනුස්සකමක්.. කාකි ඇදුම ඇතුලේ සිටි සොදුරු මිනිසෙක් ගැන ඇසෙන රටක් කතා කල සිද්ධියේ නොදුටු පැත්ත..

0
762

ඒක පපුවෙන් ආපු මනුස්සකමක්!”🇱🇰🙏🫂

“ඊයේ (2025.12.30) කිරිබත්ගොඩ “අරලිය fashion” එකේ වෙච්ච ඒ දරුණු ගින්න…

මුළු පැත්තම දුමෙන් වැහිලා, මිනිස්සු කෑ ගහන අස්සේ මගේ ඇස් නතර වුණේ එක තැනක.

තමන්ගේ ජීවිතේ ගැන කිසිම ලෝභකමක් නැතුව, ගිනි නිවන භටයන්ටත් සමානව ඒ ගොඩනැගිල්ලේ අයිනේ එල්ලිලා ගින්න නිවන්න දඟලපු මේ පොලිස් නිලධාරියා දිහා මම බලාගෙන හිටියේ පුදුම වෙලා.

ඒ උඩටම නැගලා, ඒ දරපු වෑයම… ඇත්තටම සර්, ඔබතුමාගේ ඒ ධෛර්යයට, ඒ කැපවීමට එකෙන්ම respect 💪💐.

රාජකාරිය කියන්නේ නිකන්ම පැය 8ක වැඩක් නෙවෙයි කියල ඔබතුමා ඔප්පු කළා. නියම වීරයෝ ඉන්නේ ෆිල්ම් වල නෙවෙයි, මේ වගේ අපි අතරමයි. ඔබට ගොඩක් පින්….✍️

Previous articleඑළවළු කපන ලෑල්ල හෝදලා ගත්තම පිරිසිදුයි කියලා හිතනවද? රැවටෙන්න එපා.එකේ පි හි පා ර වල් අස්සේ හැංගිලා ඉන්නේ ටොයිලට් එකටත් වඩා භ යා නක බැක්ටීරීයා.
Next articleඇය ආයෙත් තනිකමට හුරු වෙලාද..? සුරූපී නිලි දුෂේනි ගැන මේ ඇසෙන කසුකුසුව මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights