Home දේශිය පුවත් “පුළුවන් ඉක්මණින් නැඟිටින්න.. ගොඩක් අය බලන් ඉන්නවා” – ජීවිත ගණනකට හුස්ම දුන්...

“පුළුවන් ඉක්මණින් නැඟිටින්න.. ගොඩක් අය බලන් ඉන්නවා” – ජීවිත ගණනකට හුස්ම දුන් වෛද්‍යවරයාට හදිසියේම සිදු වූ දේ – Photos

0
1610

එදා ජීවිත 14ක් අහිමි කළ පස්සර මාරක අනතුර ඔබට මතක ඇතුවා නිසැකයි.

රටේම අවධානය දිනූ මෙම මාරක අනතුරින් බොහෝ දෙනෙකු තුවාල ලබද්දී, ජාති ආගම් බේද පසෙකලා එදා සියලු දෙනා ඔවුන්ට හුස්ම දෙන්න වෙර දැරුවා.

ඒ හැමදෙනාම අතරින්, විශේෂ අවධානයක් දිනූ වෛද්‍යවරයෙකු හිටියා.

ඒ හැම මොහොතකම පිහිටට එන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා.

කෙසේ වෙතත්, වෛද්‍ය පාලිත හදිසියේම අසනීපව රෝහල්ගත කළ පුවතක් සමග ඡායාරූපයක් මේ වනවිට මුහුණු පොතේ හුවමාරු වෙනවා.

ඔහු ඒ ගැන මුහුණු පොතේ කළ පළකිරීමකුත් සිදු කර තිබුණා.

Previous articleවීදුරු තිර තිරගත වී ටික කලක් වෙනවා. හැබැයි ලංකාවේ ක්ෂේත්‍රයේම ජනප්‍රිය නිළියක්ගෙ සමාජ මාධ්‍ය හරහා ඇයට මේ හා සමානම දේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියන එක රටටම දකින්න තියෙනවා
Next articleනව වසර ආරම්භයේදීම, අහසේ අසිරිමත් සිදුවීමක් වෙන්නයි යන්නේ.. ඒ ගැන දැනගන්න කැමතියිද..?
error: Content is protected !!
Verified by MonsterInsights